IT Club

තාක්ෂණයේ දියුණුවත් සමග පාසල් සිසුන් අතර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යන විෂය පද්ධතිය හදුන්වාදෙන ලදී. ඒ සමගම පාසල් මට්ටමින් තාක්ෂණික සංගම් පිහිටුවන ලදී.

අප දෙණිකේ විදුමාතාවගේ ද තොරතුරු තාක්ෂණික සංගමය පිහිටුවන ලදී. 2022.09.20 වන දින අප සංගමය ආරම්භ කරන ලද අතර මුල් ම සමජිකින් ගන්න වුයේ 10 කි. ඒ වගේම එය ගුරුවරුන් 3 දෙනෙකුගෙන් සමන්විතය. එක් ගුරුතුමියක් සහ ගුරුපියවරුන් දෙදෙනෙකුගේ මූලිකත්වයෙන් ආරම්භවිය. එහෙත් මේ වනවිට ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.

        TEACHERS IN CHARGE:

  • Sanjeewa Mullegedara
  • Niranjala jayasekara 
  • Mangala Edirisinghe

        MANAGEMENT BOARD:

  • Sithum Mudannayake
  • Nilanka Wijesekara
  • Namitha Siriwardhana 
  • Nipun Dissanayake 
  • Ashan Hirusha
  • Sadew Sathsara
  • Budhdhini kaushalya
  • Chanaka karunarathna
  • Ranula Marasinghe
  • Aruna nethsara