(+94) 812365827
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
DENIKE V.

දෙණිකේ ද්වීතික විද්‍යාලය

හඟුරන්කෙත අධ්‍යපන කලාපය

  • Register
  • Login
DENIKE V.

දෙණිකේ ද්වීතික විද්‍යාලය

හඟුරන්කෙත අධ්‍යපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සැලැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • 6 -11 ශ්‍රේණි
      • ද්විතික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

 මප/හගු/දෙණිකේ ද්විතීක පාසල

S.M.P.G.N.M.K.සමරතුංග මයා 

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සගරුවන්කෙත ග්‍රාමයේ කදු පන්ති අතරින් වට වී ඇති අප පාසල ඉතා පෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබයි.ආරම්භයේදී  මිශ්‍ර පාසලක් ලෙස සිසුන් 5 දෙනෙකුගෙන් ආරම්භය කර ඇති අතර මේ වන විට මුළු සිසුන් සංඛ්‍යාව දහස දක්වා ඉක්මවා සිසුන් පිරිසක් අප විදු මාතාව වෙත පැමිණේ. 

එවගේම ආරම්භයේදී  සිට මේ දක්වා පාසලේ සිසු දරු දැරියන් ඔවුන්ගේ දක්ෂතා වැඩි දියුණු කරගෙන ඇත. එමෙන්ම අප පාසලේ සිසුන්ගේ උසස් පෙළ විභාගයේදී හා සාමාන්‍ය පෙළ විභාගයේදී ද විශාල ලෙස දක්ෂතා පෙන්වා ඇත. එවගේම උසස් පෙළ සිසුන් විශාල පිරිසක් සරසවි වරම්ද ලබා ගෙන ඇත.

හුදෙක්ම අපගේ අභිප්‍රාය වනුයේ ගුණ නැණ දක්ෂතා වලින් පිරිපුන් බුද්ධිමත් දරු පිරිසක් දෙණිකේ විදුමතාවගෙන් රටට දායාද කිරීමයි. මෙම වෙබ් අඩවියේ උපකාරයෙන් අප පාසල පිළිබද තොරතුරු අධ්‍යාපනය කිරීමට හැකියාව ඇතැයි මා අපේක්ෂා කරමි.එවගේම පාසලේ සිසු දරුවන්ගේ දක්ෂතා දිනෙන් දින වර්ධනය වී ජයග්‍රහණ විශාල වශයෙන් අප පාසල වෙත ලගාවෙවායි මා ප්‍රාර්ථනා කරමි!

DENIKE V.

දෙණිකේ ද්වීතික විද්‍යාලය

හඟුරන්කෙත අධ්‍යපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Denike, Rikillagaskada

: (+94)0812356827

: (+94)0812365827

: [email protected]

Supported By

© 2026 DENIKE V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk