පාසල් ගීතය
නැංවෙන කිතුගොස සෝබන ගුණදම්
තුන් හෙළ එබිමත් වීර හැගුමන්
අප හද තුල පුරවාල
දෙණිකේ විදුහල් මාතා
සැරදේ සැරදේ සැරදේවා !
ගුණදම් ලබන්නෙමු
විදුසිප් උගන්නෙමු
ඔබෙන් තිලිණ ලැබ හෙට මිනිසුන් වී
දිනු බිම සදන්නෙමු
නැංවෙන කිතුගොස ................//
ඔබ අප අදිටනයයි
ලක්බිම උදාර උරුමය විසදන
ඉරණම ඔබයි අපේ
නැංවෙන කිතුගොස....................//