(+94) 812365827
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
DENIKE V.

දෙණිකේ ද්වීතික විද්‍යාලය

හඟුරන්කෙත අධ්‍යපන කලාපය

  • Register
  • Login
DENIKE V.

දෙණිකේ ද්වීතික විද්‍යාලය

හඟුරන්කෙත අධ්‍යපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සැලැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • 6 -11 ශ්‍රේණි
      • ද්විතික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

 

දෙණිකේ ද්වීතියික පාසල 

 W.G.කරුණාරත්න                                               

1931වර්ෂයේ ආරම්භ කරන ලද අප දෙණිකේ පාසල ආරම්භ ක‍ර පුරා සියවසක්  ගතවී ඇති අතර ඉතාමත් පැරණි ඉතිහාසයකට උරුමකම් කියනු ලබයි. එදා පටන් අද දක්වා අපගේ පාසලෙන් සිසු දරුවන් හට අනගිභවනිය සේවාවන් නොපිරිහෙලා දරුවන් වෙත ලබා දෙයි. එමෙන්ම ගුණ නැණ බලෙන් පිරි ඉතා බුද්ධිමත්,විවිධ දක්ෂතා වලින් පරිපූර්ණ සිසුන් පිරිසක් සමාජයට දායාද කිරීම ගැන අප විදුහල් මාතාව ලද ඉමහත් භාග්‍යයක් සේ සලකමු.

සිසුන් 5 දෙනෙකුගෙන් ආරම්භ කරන ලද අප පාසල සතු වූයේ එක් ගොඩනැගිල්ලක් පමණි. එහෙත් අද වන විට ශිෂ්‍ය සංඛ්‍යාව දහස ඉක්මවා යන අතර ගොඩනැගිලිද විශාල ප්‍රමාණයක් මේ වන විට ගොඩනැගී ඇත.
එමෙන්ම ගිය වසරේද අප පාසලේ උසස් පෙළ සිසු දරුවන් විසින් අප විශාල දක්ෂතා රැසක්ද පෙන්නුම් කර ඇත.

දෙණිකේ විදු මාතාවන් සමග සම්බන්ධ වී අපත් සමග පාසලේ තොරතුරු හුවමාරු කරගැනීම,අදහස් හුවමාරු කරගැනීම,පාසලේ උන්නතියට සහයෝගය දැක්වීම සදහා මෙම වෙබ් අඩවිය ඵලදායි වේවායි මම සිතමි.

හුදෙක් එදිනෙදා තොරතුරු වලින් ඔබ්බට ගොස් දෙණිකේ විදුමතාවන්ගේ අනාගත තාක්ෂණික ලෝකය සාර්ථක කර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපනික කටයුතු දිනෙන් දින වර්ධනය වේවායි මා එක සිතින් ප්‍රාර්ථනා කරමි!

 

 

DENIKE V.

දෙණිකේ ද්වීතික විද්‍යාලය

හඟුරන්කෙත අධ්‍යපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Denike, Rikillagaskada

: (+94)0812356827

: (+94)0812365827

: [email protected]

Supported By

© 2026 DENIKE V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk