(+94) 812365827
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
DENIKE V.

දෙණිකේ ද්වීතික විද්‍යාලය

හඟුරන්කෙත අධ්‍යපන කලාපය

  • Register
  • Login
DENIKE V.

දෙණිකේ ද්වීතික විද්‍යාලය

හඟුරන්කෙත අධ්‍යපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සැලැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • 6 -11 ශ්‍රේණි
      • ද්විතික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

පාසල පිලිබඳ ඓතිහාසික තොරතුරු හා පසුබිම

ආරම්භය හා විද්‍යාලයේ ඉතිහාසය

- ප්‍රථම ලොග් සටහන
"මෙදින මෙම පාඨශාලාවේ ආදිම ආරම්භය වෙයි. ඒ හෙයින් ශිෂ්‍යන්ගේ පැමිණීමක් නොවිණි.කොහොක කෝරලේ ප්‍රධාන මුලාදෑනි කොමිටියෙන් ලැබුණු දැව භාණ්ඩ ආදිය සහ පාඨශාලා ගෘහය බාර කලේය.ගම්මුලාදෑණිහු පැමිණ ළමයින් පමුණුවා ගැන්ම ගැන සාකච්චා කළහ. වහා D.M. රණසිංහ උපගුරුවරිය විසින් වැඩ භාර ගන්නා ලදී"/ නමැති ලොග් සටහනින් 1931.05.04 දින ස්ථාපිත කරන ලද දෙණිකේ පාසලේ ප්‍රධානචාර්යය තුමා ලෙස පත්වුයේ D.M.සමරකෝන් මහතාය. 1931 මැයි මස 05 වන දින ශිෂ්‍යයන් පස් දෙනෙකුගෙන් ආරම්භ විය.
         අතීතයේ සිට වර්තමානය දක්වා දෙණිකේ මිශ්‍ර පාඨශලාවේ සේවය කළ ප්‍රධානචාර්යයවරු පහත දැක්වේ. ආරම්භයේදි එක් ගොඩනැගිල්ලක සිසුන් කිහිප දෙනෙකුගෙන් අධ්‍යාපන කටයුතු ඇරැඹී දෙණිකේ විදුහලේ සුවිශේෂී කඩ ඉමක් වන්නේ 1981 වර්ෂයේ අ.පො.ස (ස.පෙ) පන්තිආරම්භ වීමද සිදුවිය. ආරම්භක විෂයන් ලෙස භූගෝල විද්‍යාව,සිංහල,ආර්ථික විද්‍යාව,බෞද්ධ ශිෂ්ටාචාරය යන කලා විෂයන් හැදෑරීමට ඉඩ ප්‍රස්ථාව හිමිවිය මෙසේ කෙටි කලක් තුළ උසස් පෙළ පන්ති ඇරබීමත් සමග හගුරන්කෙත කලාපයේ අධ්‍යාපන මට්ටම ඉහළ බව ගිය විද්‍යමාන වන්නකි. 

DENIKE V.

දෙණිකේ ද්වීතික විද්‍යාලය

හඟුරන්කෙත අධ්‍යපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Denike, Rikillagaskada

: (+94)0812356827

: (+94)0812365827

: [email protected]

Supported By

© 2026 DENIKE V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk